දුරස් වන්නට | Duras Wannata



දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමුවුනේ
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ....//


අත්වැල් බැදගෙන මංමාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද....//
පුංචි ළැදැරියක් වගේ හුරතලෙන්
ඔබ හිනැහුනු ඒ කාලය මතකද


දුරස් වන්නට....


අනාගතේ ගැන අහස් මාළිගා
අප දෙන්නා මැවූ කාලය මතකද....//
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලගින් උන් කාලය මතකද


දුරස් වන්නට....


ගායනය : දයාරත්න රණතුංග


මෙම ගීතය බාගත කිරීම සදහා

                                           

0 comments:

Post a Comment

Hathmaluwa

www.hathmaluwa.org