ලියැවෙන්නැති පෑන වගේ | Liyawennathi Pana Wage



ලියැවෙන්නැති පෑන වගේ ඔබේ ආදරේ
නිදියන්නැති දෑස වගේ මගේ ජීවිතේ
විදවන්නද මෙවන් දුකක් නුඹට පෙම් කලේ
ඇයි රත්තරනේ මගෙන්ම පළි ගන්නෙ මේ වගේ


මගෙ නමට එවූ ලියුමක තිබු ලස්සන කවිය
කියවන විට බොදවුනි මතකයෙ දුක් කදුලු කැට
පවු කලාද මා සෙනෙහසකින් වෙන්න දුරකට
අත්වේවා ළදුනේ ඔබ හට සම්පත සතුට


ඔබ පිපුනු මලක් නම් සුවදත් ඔබටයි අයිතී
ඔබෙ සුවද ඉල්ලගත්තා නම් මමමයි වැරදී
සිත සෙනෙහෙ පුදා ආපදු ගත්තානම් සොදුරී
යලි සිතනු මැනවි දෙදෙනාගෙන් කවුද නිවැරදී


ගායනය : කිංස්ලි පීරිස්

මෙම ගීතය බාගත කරගැනීම සදහා
 

0 comments:

Post a Comment

Hathmaluwa

www.hathmaluwa.org