මට හීනයක් වෙලා | Mata Heenayak Wela



මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේනෑ මා ඇයිද පෙම් කලේ
සද රාජීනී නුබයි මගේ හද මන්දිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ....//

රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ලගයි ප්‍රියේ
චංචලයි වගේ ඔබේ හිත කොහිද පාවුනේ....//
අදහන්න බෑ කදුළක්ද ආදරේ
නුබ දන්නෙනෑ සුන්දරයි ජීවිතේ

තාරුකා වියන් ගොතාලා මාගේ අම්බරේ
ඇයිද හැංගුනේ පෙලා මා අන්ධකාරයේ....//
අදහන්න බෑ කදුලක්ද ආදරේ
නුබ දන්නෙනෑ සුන්දරයි ජීවීතේ

මට හීනයක් වෙලා...

ගායනය : දමිත් අසංක

මෙම ගීතය බාගත කිරීම සදහා

0 comments:

Post a Comment

Hathmaluwa

www.hathmaluwa.org