රන් මීවිත පුරවා | Ran Meewitha Purawa

 

රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මදූ තෙපුල් සර හඩවා හදේ තැවුල් පිසදැමුවේ
නුඹයි ළදේ......//


තිසරුන් පිරී වනවිල් සැලී
පැවසූ හැගුම් ආදරේ....//
සිසිලේ වෙලී පවනේ ඇදී
පනමෙන් බැදී මා හා රැදී


රන් මීවිත පුරවා......


කදුලේ වෙලී අදුරේ ගැලී
කැලඹු පැතුම් සාගරේ....//
සද කැන් රිදී තෙරපී රැදී
පැනයා නොහී වැතිරී හිදී


රන් මීවිත පුරවා......


ගායනය : මර්වින් පෙරේරා


මෙම ගීතය බාගත කිරීම සදහා
 

                                        

0 comments:

Post a Comment

Hathmaluwa

www.hathmaluwa.org