වසන්තයේ සිත සැළුනා | Wasanthaye Sitha Saluna



වසන්තයේ සිත සැළුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර ඇදුනා
සුවදක් සේ මා ලග රැදුනා....//

සුදු රැළි ගවුමෙන් හැඩ වී
පෙර ඔබ ආ හැටි සිහි වී....//
දගකාරිය ඔබ මට පෙම් කල
මතකය ඔබ ලග නැවතී

වසන්තයේ සිත සැළුනා....

අරුන්දතියෙ සද සැගවී
සමණල සිහිනය බොද වී....//
මල් පාවඩ දිග යනවාදෝ
අද මා පෙම් කල කුමරී

වසන්තයේ සිත සැළුනා....//

ගායනය : රොමේශ් සහ ලක්ෂාන්


මෙම ගීතය බාගත කරගැනීම සදහා 

1 comments:

Anonymous said...

Sega Genesis | Video Dodl, CC0V4 - Vectors.CC
It's time to turn the page! SEGA youtube mp3 Genesis, a video game console, is back! Featuring over 50 celebrated 16-bit eras, this high quality retro gaming

Post a Comment

Hathmaluwa

www.hathmaluwa.org