සිහින අහසේ වසන්තේ | Sihina Ahase Wasanthe

 

සිහින අහසේ වසන්තේ තාරකා මල් පිබිදුනා
රංචු ගැසිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ
තුරුලිය ගොමුවේ මත් බිගු සේනා
රොන් රස ඉල්ලා පෙම් හැගුම්...


සිහිලැල් පවනේ ගී හඩ විසිරී මතක ඈත ඉමේ
ගීතිකා එවන් ලොවේ මා නමින් අදත් ඇසේ
බිගු නද පාවී ඔය හඩ වාගේ සවනේ රැවි දේ...


සිහින අහසේ වසන්තේ....


මග එළි මවනා තරු කැන් ඔබ වේ තනි වූ කතර ඉමේ
මා හදේ හිරුත් ඔබයි මා හදේ සදුත් ඔබයි
දෙවියන් අතරේ පුද දෙමි සැමදා මහද ප්‍රනාමේ


සිහින අහසේ වසන්තේ...

මුල් ගායනය : එච් ආර් ජෝතිපාල


මෙම ගීතය බාගත කිරීම සදහා

                                    

0 comments:

Post a Comment

Hathmaluwa

www.hathmaluwa.org