තනිවෙන්න ඉඩදෙන්න | Thaniwenna Idadenna



තනිවෙන්න ඉඩ දෙන්න 
මටයි මගේ සිතටයි 
වැලපෙන්න ඉඩදෙන්න
මටයි මගේ නෙතටයි....//


යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී
සැගවුනි මතකය අද රහසේ
පෙම් කල හදකට ශාප නොකල මැන
වෙන හදකට පෙම් කල දවසේ


තනිවෙන්න ඉඩදෙන්න....


මැකුණු අතීතේ නටඹුන් අතරේ
මා තනිවූදා දිවි කතරේ
වසන්තයේ පෙම් මංසල අබියස
ඔබ ඇත ඔහු සුළැගිලි අතරේ


තනිවෙන්න ඉඩ දෙන්න....


ගායනය : අජිත් ආරියරත්න

මෙම ගීතය බාගත කරගැනීම සදහා

0 comments:

Post a Comment

Hathmaluwa

www.hathmaluwa.org