රණවරා මලට | Ranawara Malata



රණවරා මලට වැහිපිණි වැටුනා
සද වලා අතර යලිත් සැගවුනා
හද පලා ඇවිත් කදුළු ඉහිරුනා
මට මගේ කුමාරියව සිහිවුනා


සදකිදුරියේ මගේ ඇස්දෙකට
බැහැ ඔය ඇස්දෙක නොදැක ඉන්නට
තව ආත්ම ගනනක් එක දිගට
මම කෙලෙසක විදවන්නද මෙ දුක


රණවරා  මලට....//


මවුපියන් සිර කලත් ඔබ ගෙදර
සිහිවෙනකොට හද හඩයි මාගෙන
ඒ කදුළු කතාවේ අන්තිමට 
දෙන්නම මියැදෙන්නේ එක තැනක


ගායනය : කිංස්ලි පීරිස්

මෙම ගීතය බාගත කිරීම සදහා

0 comments:

Post a Comment

Hathmaluwa

www.hathmaluwa.org